ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “Walk For Peace” සාම පාගමනේ තෙවන දිනය අගමැතිනියගේ සහභාගීත්වයෙන් ඇරඹෙයි. – 24.04.2026

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර...