චිත්‍රපට නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින්ට විදේශ ඇමතිගෙන් ආරාධනාවක්. – 20.11.2025

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ආරාධනා කර තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානය කර තිබූ...