රු.85ට සීනි දෙන්න පුළුවන්කම තියෙද්දී ආණ්ඩුව සංදර්ශන පෙන්වනවා – විජිත හේරත්

භාණ්ඩ මිල පාලනයට හදිසි නීති පැනවීමෙන් ජනතාවට ''කිසිදු සෙතක් සිදුව නැති බවත්'' සීනි මිල සම්බන්ධයෙන් සිදුව ඇත්තේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට තවදුරටත් ලාභ ලැබීමට අවස්ථාවක් හිමිවීමක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.  මේ වන විට සීනි මිල සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් රු. කෝටි 6,000ක් ඉක්මවා ලාභ ලබා ඇති බවත් ආණ්ඩුවට...