විනිසුරු ස්ථාන මාරුවලට ආණ්ඩුව මැදිහත් නොවන බව අධිකරණ ඇමති කියයි.

විනිසුරුවන්ගේ ස්ථාන මාරු සහ විනය කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවට බලයක් හෝ මැදිහත්වීමක් නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර...