මෛත්‍රීගේ නික්මයාම! රාජපක්ෂගේ පැමිණීම! – 2024.05.13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යුද්දෙකට යන්න කඩුවක් දෙනවා නම්, ඒ යුද්දෙට දෙන කඩුවේ කෑල්ලක් දීලා වැඩක් නෑ. යුද්දේ කරන කෙනාට සම්පූර්ණ හොඳ කඩුවක් දෙන්න ඕන. ඒක නිසා, මගේ අතේ කෑලි තියාගෙන, ඒකෙන් භාගයක් යුද සෙනෙවියාට දීලා හරියන්නේ නැහැ. නියම කඩුවම දෙන්න ඕනෑ. මගේ බලාපොරොත්තුව, තමුන්නාන්සේලාට සහතිකයක් දීලා, මම සභාපති ධූරයෙන්...