ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ දූෂණය ඉවත් කිරීම සහ ජනතාවට විශ්වාසය ලබාදීමයි. – අගමැතිනිය – 11.04.2026

අප්‍රේල් 10 දින පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අග්‍රාමාත්‍ය ආචාරිනි හරිනි අමරසූරිය අවධාරණය කරන ලද්දේ, තම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ දූෂණය ඉවත් කිරීම...