පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ඇමති සමන්තගෙන් රතු නිවේදන! – 10.04.2026

මේ වන විට වෙළදපොලේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන සභාපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා බවට චෝදනා එල්ල වී තිබේ.වෙළඳ පොලේ පොල් තෙල් ආශ්‍රිතව යම් මාෆියාවක් ක්‍රියාත්මක වේ.සභාපති වරයාගේ අකාර්ශම පාලනය සහ යම් යම් පාර්ශ්‍රවයන්ට අනියමින් වාසි ලැබෙන සේ කටයුතු කිරීම නිසා මේ තත්වය ඇතී වී තිබෙන බව පොල් ආශ්‍රිත...