බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක තංගල්ල රෝහලට ගෙනැවිත් තිබෙනවා. සමගි ජන බලවේග මන්ත්‍රී දිලිප් වෙදආරච්චි සඳහන් කලේ ප්‍රතිකාර ලබා...
රන්ජන් එළියට ගන්න කලාකරුවෝ එක්වෙයි
රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා කලා ක්ෂේත්රයේ සියලුම අංශවල එකමුතුවෙන් ඔවුන්ගේ අත්සනින් යුතුව ලිපියක් එතුමන් වෙත භාර දීම සදහා...
රන්ජන් යළිත් බන්ධනාගාරයට
දණහිසේ ආබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්රතිකාරවලින් පසු නැවතත් අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන...
මන්ත්‍රී නිවස අහිමිවන රන්ජන්ට, චන්දිමාල්ගෙන් නිවසක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති...
ලබන 20 වනදාට පසුව රන්ජන්ගේ භාණ්ඩ නිවසින් ඉවතට ?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා. දැනට සිර දඬුවම්...
රංජන් රාමනායක රෝහල් ගත කෙරේ
ඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක දණහිසේ ආබාධයක් හටගැනීම නිසා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ...
රන්ජන් රාමනායක සිර මැදිරියෙන් ඉවතට!
බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ...







