දණහිසේ ආබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රතිකාරවලින් පසු නැවතත් අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හරීමෙන් පසු යළිත් මෙසේ ඔහු රඳවා සිටි අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.