මන්ත්‍රී නිවස අහිමිවන රන්ජන්ට, චන්දිමාල්ගෙන් නිවසක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව ඊයේ දිනයේ වාර්තා මේ සම්බන්ධයෙන් ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් කටයුතු කරන බව තම නිළ Facebook ගිණුම ඔස්සේ...