හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව ඊයේ දිනයේ වාර්තා

මේ සම්බන්ධයෙන් ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් කටයුතු කරන බව තම නිළ Facebook ගිණුම ඔස්සේ පවසනවා.

රන්ජන් රාමනායක මහතා නිදහස්ව පැමිණි දිනක තමන් ලබා දෙන නිවෙසේ ජිවත් වීමට සියලු කටයුතු සිදු කරන බවයි චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ.