බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක තංගල්ල රෝහලට ගෙනැවිත් තිබෙනවා.

සමගි ජන බලවේග මන්ත්‍රී දිලිප් වෙදආරච්චි සඳහන් කලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙලෙස ඔහු රැගෙන ආ බවයි.