රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා කලා ක්ෂේත්‍රයේ සියලුම අංශවල එකමුතුවෙන් ඔවුන්ගේ අත්සනින් යුතුව ලිපියක් එතුමන් වෙත භාර දීම සදහා දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජුලි 27 පෙ.ව 10ට පැවැත්වීමට සූදානම් කර ඇත.