මහනුවර බස් පර්යන්ත නවයක් එකම ස්ථානයකට – නව පර්යන්තය 2027දී විවෘත කිරීමේ අපේක්ෂාවක්.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය 2027 වසරේ ජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන...