ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාලිමා ආණ්ඩුව හැමදාම කිව්වේ පොහොට්ටුව බලයට ආවේ අල්ල්ලස් දීලා, බඩුමලු දීලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කනවා කියලා. හැබැයි මේ අයවැයේ එක තැනක සඳහන් කරලා තියෙනවා එක අංශයක අලුත් අවුරුදු කාලය තුල සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර බඩු මල්ලක් දෙනවා කියලා. ඉතින් මේක ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය ඉලක්ක...