ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ලබාදුන් ජනතාවට අද ආඩම්බරයෙන් හා සතුටින් පසුවිය හැකි ප්‍රතිඵල රැසක් වත්මන් ආණ්ඩුව රටට උදාකර දී ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. හොරකම්, වංචා හා දූෂණවලින් තොර, මහජන මුදල් කොල්ල නොකන පාලනයක් ස්ථාපිත කිරීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ ප්‍රධාන ජයග්‍රහණයක් බව ඔහු සඳහන්...

