22 වැනි සංශෝධනයේ අරමුණ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමයි – ටිල්වින් සිල්වා – 06.09.2026

අධිකරණ පද්ධතිය ස්වාධීන හා කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීමේ අරමුණින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙය ඒකාධිපති ගමනක් ලෙස විවේචනය කරන්නේ, මීට පෙර 18 සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා ජනාධිපති ධුර කාල සීමාවන් වෙනස් කර ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කිරීමට...