ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත නිල වශයෙන් දියත් කෙරේ. – 10.01.2026

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කරමින්, භෞතික රක්ෂණ කාඩ්පත් වෙනුවට හඳුන්වා දුන් "ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත" නිල වශයෙන් දියත් කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, රක්ෂණ සමාගම් සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාවට...