රජයේ කාර්යාල ඉදිරිපිට කෑම පැයේ විරෝධතාවක් හෙට දිනයේදී. විදුහල්පතිවරුන්ද කළු ඇඳුමින් සේවයට.

මෙවර අයවැය සම්බන්ධයෙන් සිය ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් හෙට (23) ජාතික විරෝධතා...