මෙදා සැරේ අවුරුදු සමරන්නේ ජනපති රනිල් නිසා – 2024.04.17

ලංකාවේ වැටී තිබූ ආර්ථිකය කෙටි කාලයකින් ගොඩනගා ගැනීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. එසේම වසර දෙකකට පෙර සිංහල හා දමිළ අවුරුදු සමරන්න ආර්ථික පසුබිමක් නොමැතිව සිටි ජනතාවට නැවත අවුරුදු සැමරිය හැකි රටක් නිර්මාණය කර දුන්නේද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා...