පාස්කු ප්‍රහාරයේ තොරතුරු ගලගොඩ අත්තේ හිමිගෙන් නොගන්නේ ඇයි? – 2025.03.29

චේනක අබේසිංහ - දෙවන පරපුර ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කරනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවා සහ සියලු තොරතුරු උන්වහන්සේ දන්නවා. ඒක මේ රජයේ ප්‍රධානියාට දෙන්න ලෑස්තියි. එහෙම නැත්නම් මේ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියාට දෙන්න ලෑස්තියි. වහාම ඇවිල්ලා ඒක භාරගන්න කියලා. මෙහෙම එන්න කියලා කියන...