පොලිස්පති අර්බුදයේ ඇත්ත විනාඩි පහෙන් දැනගන්න. – 2024.07.27

පා. ම. පාඨලී චම්පික පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. මැතිවරණය සඳහා පොලීසියෙන් දැනටමත් නියෝජ්‍ය ජේෂ්ඨ පොලිස්පතිවරයෙක් පත් කරලා තිබෙනවා. දැන් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය එහි ස්වාධීනත්වයත් අගයමින් නීතිය හා සාමය ගෙනියන්න පුළුවන් සෘජු පොලිස්පතිවරයෙක්. එහෙම නැතුව පොලිස් ඇමතිගේ හෝ ජනාධිපතිගේ හෝ කැබිනට්...