තිස්ස අත්තනායක
NPP ආණ්ඩුව බලයට පත් වෙන්න පෙර රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඒ වගේම, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලිය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කළා. මතය කොච්චර ද කියලා කියනවා නම්, පෝය දෙකකින් මුළු රටේම මේ අපරාධ රැල්ල මර්ධනය කරලා මේ අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්න ක්‍රියා කරනවයි කියන අදහස තමයි ඔහු ප්‍රසිද්දියේ ප්‍රකාශ කරේ. නමුත් පසුගිය මාස කිහිපය තුල, මේ රටේ අපරාධ රැල්ල වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. ඒ වගේම නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස අභියෝග කරමින් තිබෙනවා. ඉතින් මේ තත්වය හමුවේ කුමක්ද ආණ්ඩුවේ මතය?
තිස්ස අත්තනායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>