ඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 118 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.
දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.