තවත් කොවිඩ් මරණ 175 ක් වාර්තා වෙයි

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍175 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 139 දෙනෙකු අයත්. ඒ සමඟින් මෙර​ට...