අද දිනයේ කොරෝනා අසාදිතව මිය ගිය ගණන 185ක් ලෙස වාර්තා වනවා.

ඊයේ (07) තහවුරු කල මෙම මරණ 185ත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛයාව 10,689ක් ලෙස ඉහළ යනු ඇති