ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රුවයිස් ලතීෆ් පත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විටත් ඊට අදාළ සාකච්ඡාවක් ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් කර නැහැ.