රාජ්‍ය සේවා හෙද සංගමය විසින් ඉල්ලා තිබු ඉල්ලීම් 7න් 5කට ජනපති විසින් එසැණින් විසඳුම් දුන් බව එම සංගමය නිවේදනය කරනවා.

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් ඉකුත් දින දෙක තුල ඔවුන් දීපව්‍යාප්ත වර්ජනයක් සිදු කළා.