කොවිඩ් -19 ආසාදිත රෝගීන් 1,102ක් අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 262,074ක් දක්වා ඉහළ ගොස් ඇත.