අද (02) දිනය තුළ තවත් කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී තිබේ.

එම මරණ සියල්ල ඊයේ (01) දින සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

අද දින වාර්තා වු කොවිඩ් මරණ සමඟ මෙරට සමස්ත මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ