පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

මේ ජනාධිපතිවරණ සටන ආරම්භ වෙනකොට පක්ෂ ගණනාවකටම අත්වෙලා තිබෙන ඉරණම ඉතාම සෝචනීයයි. අපි දකිනවා ජනාධිපතිවරයා නායකත්වය දෙන සිරිකොත පක්ෂ මූලස්ථානය මකුළු දැල් බැඳිලා.

පැලවත්තේ තියෙන පක්ෂ කාර්යාලය දිහා බැලුවත් ෆේස්බුක් කැම්පේන් එකෙන් ගොඩ යන්න දඟලන හැටි තමයි අපි දකින්නේ. මේ පාරත් ජනාධිපතිගේ කරේ එල්ලිලා ගොඩයන්න දඟලන මේ ආර්ථික ඝාතකයින්ට අන්තිමට කියන්න වෙන්නේ රනිල් අපිව කරකවලා අත ඇරියා මොකක් වුණාද කියලා අපිට හිතාගන්නත් බෑ කියන ඒවා තමයි ටික කලක් ගියාට පස්සේ අපිට අහන්න වෙන්නේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්..!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>