විදුලි බිල වැඩිවීමට එරෙහිව පැවති විරෝධතාවය ආවරණය කිරීමට රත්‍රී කාලයේ එහි ගිය මාධ්‍යවේදීන් අමතමින් විරෝධතාකරුවන් පවසා සිටියේ තම මාසික වැටුපෙන් විශාල කොටසක් විදුලි බිල ගෙවීමට වැයකළායින් පසු එදිනෙදා වියදම් සහ කෑම බීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>