කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස.

කැබිනට් මණ්ඩලය රට ගොඩ ගැනීම වෙනුවෙන්, සාමූහිකව කටයුතු කරගෙන යනවා. අපි රටේ ආර්ථිකය හදනවා, ඒ වගේම රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ඒ දෙස බලා සිටින්න. බලා සිටීම අපහසු වන විට, ඔය ප්‍රචාරය කරන බොරු පුවත් වලට අපි කිසිඳු ආකාරයකින් පිළිතුරු සපයන්නේ නැහැ. අගමැති වෙනස් කිරීමක් පිළිබද කිසිම අදහසක් රජයට නැහැ.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>