අමාත්‍ය බිමල් රත්නායක

සජබෙ හේදිලා තියෙනවා. පොහොට්ටුවට ප්‍රාදේශීය සභා දෙසිය විසිහයක බලය තිබිච්ච පක්ෂයක් තමයි දැන් ඔය අන්තිම පහට වැටිලා තියෙන්නේ. ඕකත් ඉවර වෙනවා අපි මේ සභා ටික කරාම. අපේ මන්ත්‍රිතුමන්ලා ගම් මට්ටමේ මන්ත්‍රීවරු. ගමේ තහවුරු වෙච්ච අය නෙමෙයිනේ අති බහුතරයක්. අපේ අලුත් අය. එතකොට ඒගොල්ලන්ට මේ අවුරුදු හතරක් තිබෙනවා වැඩ කරන්න. ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා. ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා.

අමාත්‍ය බිමල් රත්නායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>