නලින්ද ජයතිස්ස
“ITNඑක ගුවන් විඳුලි සංස්ථාව කියන මේ ආයතන තුන ඒකාබද්ධ කිරීම සඳහා රජය තීන්දුවක් අරගෙන නැහැ. මේ ආයතන තුන වෙන් වෙන්ව සංවර්ධනය කිරීම සඳහා අපි දැන් මැදිහත් වෙමින් ඉන්නවා. මේ තිබෙන්නේ මේ ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාවක්. මේ කවර හෝ යෝජනාවක් ඒවායේ තිබෙන පදනම මත සලකා බලන්න පුළුවන්. ඒ නමුත් අපි දැන් මේ මොහොතේ කටයුතු කරමින් ඉන්නේ මේ ආයතන වල පරිපාලනයත් එක්ක ඒවා නවීකරණය කරලා ඒවා ලාභ ලබන ආයතන බවට පත් කරන්නත් ඒවා ඇත්තටම මහජන සේවාවන් බවට පත් කර ගන්නත්, අදාළ කරන මැදිහත්වීමයි.”
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>