ජනාධිපති අනුර කුමාර දිසානායක

“පහුගියදා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා විදෙස් සංචාර තුනකට සහභාගී වීමේ වියදම මිලියන එකයි දශම අටයි කියලා. කට්ටියට හිතාගන්නත් බැහැ. හැබැයි ඒ වාර්තාවෙම තියෙනවා තව කෙනෙක් මිලියන පන්දාස් ගණනක් වියදම් කරපු බව. හැබැයි ඒක ප්‍රශ්නයක් නොවී මිලියන එකයි දශම අටක් වියදම් වීම ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්න කළ යුතු වන්නේ එකයි දශම අට වියදම් කිරීම නෙවෙයි. ප්‍රශ්න කලයුතු වන්නේ මිලියන පන්දාහක් වියදම් කරේ ඇයි කියන එක.”

ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>