බිමල් රත්නායක

පාර්ලිමේන්තුවත් ජනතාවට සියයට සියයක්ම වගකියන්න ඕන. ජනතා මුදල් වලට වගකියන්න ඕන. ජනතාවගේ මුදල් බලය තිබෙන්නේ මෙතෙන්ට. එම නිසා මං හිතනවා පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අනෙකුත් රජයේ නිලධාරීන්ටත් වඩා වැඩියෙන් ඒ මූල්‍ය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ පරමාදර්ශයක් විය යුතු වෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරයේදී බිමල් රත්නායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>