අමාත්‍ය නලින්ද ජයතිස්ස

“බටලන්ද කොමිසම් වාර්තාව ගැන ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිය යුතු වෙලාවක් මේක අපි සාකච්ඡා කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දුවකට ආවා මේ සතිය තුලදී බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.”

අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>