පාර්ලිමේන්තු සැසිවාරයේදී

මාතලේ දිස්ත්‍රික්කයේ ඔබතුමාලගේ පක්ෂය නියෝජනය කරමින් අනතුරු ඇඟවීමේ නිලධාරියෙක් ගියා ගෙදරකට. එක යනවා සමාජ මධ්‍යයේ. මධ්‍යයෙනුත් ඒක පෙන්නුවා. පොලිසියෙත් පැමිණිල්ලක් දාලා තියෙනවා. අනතුරු ඇඟවීමේ නිලධාරීන් දැන්ම ගෙවල් වලට යන්න පටන් අරගෙන. දැන් ආණ්ඩුව ඔයාලගේනේ. පරීක්ෂණ කටයුතු කරන්න. නීතිපතිවරයා ගෙනල්ලා තර්ජනය කරලා, නීතිපති දෙපාර්තමේන්තුව බය කරලා, වැඩ කරගන්න බැහැ. පරීක්ෂණ කටයුතු කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඕකනේ කියන්නේ. අර එහා පැත්තේ ඉන්න ජේෂ්ඨ අය ඔබතුමාලට නෝන්ඩි දානවා ඊට පස්සේ. ඕවා කියන්න එපයි කියලා.

පාර්ලිමේන්තු සැසිවාරයේදී මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>