මේක පරණ නඩුවක් කියන ඒක අහන්න ඕනේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන්. මොකද රාත්‍රියේ කරපු සාකච්ඡාවේ මම හිටියේ නැහැ. එතුමා හිටියා. එතුමාටත් අමතක වෙලා එතුමා අතිගරු ජනාධිපතිතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා. ඒ කියන්නේ ඒ සාකච්ඡාවේ ජනාධිපතිතුමාත් ඉඳලා තියෙනවා. ඉතින් ඇයි මෙහෙම කරන්නේ කියන කාරණය මගෙන් අහන්න එපා. ඒක අහන්නේ රාජ්‍ය ආරක්ෂක නැත්නම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් සහ අතිගරු ජනාධිපතිතුමාගෙන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>