ජනාධිපති අනුර කුමාර දිසානායක
වරාය ඇතුලේ විශාල තදබදයක් තියෙනවනේ. ඒ තදබදය අවසන් කරගැනීම සඳහා අපි මොකක්ද කරන්නේ කියලා රාජ්‍ය ආයතන හැටියට අපේ යෝජනාවන් ටිකක් තියෙනවා. අපි හිතන්නේ ඒ තදබදය අඩු කරගන්න ඕගොල්ලන්ගේ පැත්තෙන් විශාල සහයක් අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ ආනයනය කරන කන්ටේනර්ස්, වරායෙන් නිසි පරිදි නිදහස් කරලා දුන්නට පස්සේ ඒක විධිමත්ව ඉතා ඉක්මනින් ගෙනියන්න ඕනකම තිබෙනවා. අවශ්‍ය ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ඔබතුමාලගේ පැත්තෙනුත් ලොකු සහයක් ලැබුනොත් තමා මේ තදබදය අපිට ඉතා ඉක්මනින් අවසන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>