clean sri lanka එකේ අරමුණ පිළිබඳව ඊයේ දිනයේ තමයි මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රිවරුත් දැනගත්තේ. මොකද අග්රමතවරියගෙන් ආණ්ඩු පක්ෂයේම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රිවරුත් ඒකේ අරමුණ දන්නේ නැහැ. ඊයේ තමයි අගමැතිවරිය ආණ්ඩු පක්ෂයේ අයටත් කිව්වේ. ඉතින් බලමු දැන් ඉදිරියට තේරුම් අරන් කරනවද කියලා.

clean sri lanka නරකයි කියලා කවුරුවත් කියන්නේ නෑ. මේ දවස්වල ලොකු ආරවුලක් තියෙනවනේ. ත්‍රීවීල්වල, බස්වල අමතර කොටස් ගලවලා ඒවා ඉවත් කිරීම හරහා ලොකු කතිකාවක් පටන්ගෙන තියෙනවා. මං කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි ප්‍රමුකත්වය මොකක්ද කියලා හඳුනගෙන නෑ.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන විපක්ෂය දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>