දේශමාන්‍ය දේශාභිමානි සාගර අමරසිංහ.
ළමයින්ගේ පුර්ව ළමා වියෙදී 80% ක් පමණ දරුවන්ගේ මොළය වර්ධනය සිද්ධ කරන්නේ අපේ මේ ගුරුභවතුන්. අපි දැක්කහම දැන් දවසක දෙමව්පියන් ළමයි භාර දෙනකොට මේ මට්ටමයි නෙවෙයි ළමයි ඉන්නේ. හැබැයි එක අවුරුද්දක් තුළ ඒ ළමයින්ව අපි හදලා මේ තැනට ගෙනල්ලා භාර දෙනවා ඉදිරි අධ්‍යාපනයට. දේශපාලනයට ගියත් එක්ක මේ ටික කාලය තුළ මම දැක්ක දෙයක් තමයි මේ පෙර පාසල් වල ළමයි ඒ වගේම English Medium ළමයි අතර ලොකු වෙනසක් තියනවා අපි දන්නවා. හැබැයි ඒ වෙනසට අපේ ආදරණීය දූ දරුවන්ගේ දෙමව්පියන්ටත් යන්න පුළුවන් වෙන හැකියාවක් ලබාදීම කරන්න පුළුවන් නම් මේ මායිම් ගම් ඇතුළේ, ඒ අපේ අධ්‍යාපනයේ ඉතා ඉහළ තැනක් කියලා මන් හිතනවා. ඒ නිසා හදවතින්ම මම ඒ දරුවන්ට තමුන්ගේ අධ්‍යාපනයේ ඉදීරි වර්ෂය තුළ සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඩ වෙනවා.