පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>