මනූෂ නානායක්කාර

පාස්කු ප්‍රහාරය පිළිබඳව හැම වෙලාවෙම දේශපාලන මාතෘකාවක් බවට පත් කරනවට වඩා මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද, මොළකාරයෙක් ඉන්නවනම් කවුද ඒ මහමොල කාරයා ඒ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන්න.

මේ වෙලාවේ බලය තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට. එහෙනම් වාර්තාව ඉදිරිපත් කරාද, හැංගුවාද කියන කාරණා සම්බන්ධව තියෙන සියලු කරුණු කාරණා එළියට අරගෙන, තීන්දු ගන්න.

මනූෂ නානායක්කාර මාධ්‍යය දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>