මැතිවරණ කොමසාරිස්

හෙට මධ්‍යහ්න 12 න් පසුව තමා පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සහ ප්‍රතික්ෂේප කිරීමේ විස්තරය ප්‍රකාශයට පත් කරන්නේ. රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක පෝස්ටර් හැර අනෙකුත් ප්‍රචාරක කටයුතු සියල්ලම ඉවත් කිරීමට පොලිසිය මගින් කටයුතු කරනවා. ඒ අදාළ අපේක්ෂකයින්ට කළ හැකි වනුයේ අත් පත්‍රිකා බෙදීම පමණයි.
එසේම මහ මැතිවරණය සඳහා බිලියන 11 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එයින් යම් මුදල් ප්‍රමාණයක් දැනට ලැබී තිබේ. ඉදිරි අවශ්‍යතාවය පරිදි ඉතිරි මුදල් භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.

මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම මාධ්‍යගත කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>