පුබුදු ජාගොඩ – ජන අරගල සන්ධානය

ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙනුත්, ආණ්ඩුවේ පිළිවෙත කිසිසේත්ම පැහැදිලි නෑ. ඉන්දියාව පසුගිය කාලය පුරා යම් ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට සහ දේශපාලනයට බලපෑමක් කරන්න උත්සාහ කරා. මුල් කාලයේ ආර්ථික වශයෙන් බලපෑම් කරා. දැන් දේශපාලනික මැදිහත් වීමක් දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.

අද දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර්ගේ අරමුණු පිළිබඳව ඇතිවුණු ප්‍රශ්නය ගැන, සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>