පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න

තලතා අතුකෝරල මැතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මට හරි කනගාටුවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් මම බොහොම ළඟින් ආශ්‍රය කළා එතුමියව. එතුමිය මට කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ වැඩේ කරන්න බෑ. ඔයා දැන් අපිත් එක්ක එන්න කියලා සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයෙන් කඩලා මාව ගෙනාවේ තලතා අතුකෝරල මැතිණිය.

එකට හිටපු පවිත්‍රා දේවිට රෝහිනී කිව්ව කතාව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>