එදා සජිත්ට දුන්නා.. අද රනිල්ට දෙනවා.. හැබැයි රනිල්ව එපා වෙන්නත් පුළුවන්! – 2024.09.03

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න තලතා අතුකෝරල මැතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මට හරි කනගාටුවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් මම බොහොම ළඟින් ආශ්‍රය...