අනුර කුමාර දිසානායක

අපේ පාසල් පද්ධතියෙ විශාල කඩාවැටීමක් තියෙනවා. අද අපි පාසලකට දාගන්න ඕනේ හින්ද පදිංචිය මාරු කරනවා. වෙන රටවල් වල පදිංචිය මාරු කරොත් එතන පාසලක් තියෙනවා. එකට හේතුව අපේ පාසල් පද්දතිය තුල විශාල විෂමතා තියෙනවා. ගුරුවරු නෑ, සමහර පාසල්වල ළමයි නෑ.

අප පාසල් තුල ඇති විෂමතා ගැන අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>